IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔබාමාගේ මිසයිල ආරක්ෂක පද්ධතිය දුර්වලයි

ඉරානයෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වීමටත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමටත් ඔබාමා පරිපාලනය යුරෝපා රටවල ස්ථාපිත කිරීමට සූදානම් වන මිසයිල ආරක්ෂක පද්ධතිය ඉතා දුර්වල එකක් යැයි රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි.


ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය කරමින් එම මිසයිල ආරක්ෂක පද්ධතිය ඉදි කිරීමට ඔබාමා පරිපාලනය සැලැසුම් කර ඇති නමුත් සතුරු ප‍්‍රහාරයකින් ආරක්ෂාවීමට එය ප‍්‍රමාණවත් නොවන බව ද ඔබාමාගේ ප‍්‍රතිවාදීන් වන රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි.



අදහස් (0)

ඔබාමාගේ මිසයිල ආරක්ෂක පද්ධතිය දුර්වලයි

චම්න්ද Monday, 11 February 2013 08:36 PM

ෂරියා වැනි භයානක නීති ඇති රටවලට මේ වගේ බිහිසුණු තාක්ෂණයක් ගියොත් එක ලෝකයට පසුකාලිනව අයහපත් වෙන්ඩ පුළුවන්. මොකද තම ආගම වෙනුවෙන් කෙනෙකු මරාදැමීමට ඔවුන් පැකිලෙන්නෙ නැති නිසා.(නදී)

:       0       0

දිසා Tuesday, 12 February 2013 08:19 PM

නැහැ එහෙම වෙන්නේ නැහැ (දී)

:       0       0

සම්පත් Monday, 11 February 2013 09:22 PM

ඇමරිකාව නැත්නම් මුස්ලිම්වරුන් මෙලහකට මේ ලෝකයේ රජ කරනවා. (නි)

:       0       0

ෂිරාස් Tuesday, 12 February 2013 03:42 PM

සම්පත්, ඒ නිසා තමයි දැන් ඇමරිකාව ලෝකයේ රජකරන්නේ.(නදී)

:       0       0

නාරද Monday, 11 February 2013 12:10 PM

එයාලට ඕන තැනක මිසයිල සවි කරන්න පුලුවන්, අනිත් රටවලට අත්හදාබලන්නත් බෑ. මේක පුදුම නීතියක් (ස)

:       0       0

හේරත් Tuesday, 12 February 2013 12:56 AM

චරිත ඝාතන නැවැත්තුවා නම්?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site