IMG-LOGO

ඔබාමාගේ කෝකියා මියයයි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පෞද්ගලික කෝකියා මියගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ටෆාරි කැම්බෙල් නැමැති 45 හැවිරිදි ඔහු මියගොස් ඇත්තේ පැඩල් බෝට්ටු අනතුරකින් යැයි පොලිසිය පවසා තිබේ.
ටෆාරි කැම්බෙල් අනතුරට පත් වී ඇත්තේ එඞ්ගාර්ටවුන් විලේ බෝට්ටු පැදීමට ගිය අවස්ථාවකදීය.

පැඩල් බෝට්ටුව සමඟ දියේ ගිලුණු කැම්බෙල්ගේ සිරුර හමුවී ඇත්තේ පැය කීපයකට පසුවය. සිරුර සොයා ගැනීමට සෝනාර් තාක්ෂණය යොදා ගත් බව ද පැවැසෙයි.



අදහස් (0)

ඔබාමාගේ කෝකියා මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site