ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් ද සමග අත්ලාන්තික් සාගර පතුලට යද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ තව පැය 3 කට පමණි. තවමත් සබ්මැරීනය සොයා ගැනීමට හැකි වී නැත.
සබ්මැරීනය පස් දෙනකු සමඟ අතුරුදන් වූයේ පසුගිය 19 වැනිදාය. එදා සිට මේ දක්වා පැය 24 පුරා සබ්මැරීනය සොයා මෙහෙයුම් සිදුවිය. ඒ, ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.
මේ මොහොතේ සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී පිරිස බේරා ගැනීම ගැටලුවක් වනු ඇතැයි පැවැසෙයි. ඊට හේතුව පීඩනය පිරුණු මුහුදු පතුලට යෑමත් ආපසු ඒමත් අසීරු බැවිනි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔක්සිජන් ඇත්තේ තව පැය කීපයයි
C.K.Lankaputhra Thursday, 22 June 2023 06:01 PM
අනේ අපොයි, මේ අහිංසකයන් දෙයියො බලා ගනිත්වා
chandima Thursday, 22 June 2023 11:00 PM
පැය කිහිපයයි කියන්නේ පස් දෙනාම උන්නොත් නේ ?බං බං ගාලා දෙපාරක්ම ඇහුනා කියනවනේ ?කවුද දන්නේ සිය කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි දෙන්නෙකුට වෙඩි තිබ්බද කියලා.එහෙම උනොත් ඉතිරි කට්ටියට තව දවස් කිහිපයක් ඉන්න පුළුවන්නේ ?