පහුගිය වසරේ දෙසැම්බරයේ සැන් බර්නිනාඩෝවේ සිදු වූ අයි එස් ප්‍රහාරයේ ත්‍රස්තවාදියාගේ ඇපල් දුරකථනයට එම සමාගමේ සහය නැතිව හොර පාරෙන් පිවිසීමට හැකි වූ බවත්, එම දුරකතනයේ දත්ත හෙළිදරව් කරගැනීමට හැකි වූ බවත් එෆ්.බී.අයි ආයතනය සදහන් කියා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම දුරකථනයේ දත්ත ලබාගැනීමට ගොස් මීට පෙර අවස්ථා කිහිපයකදීම එෆ්.බි.අයි ආයතනය සහ ඇපල් සමාගම අතර ගැටුම් ඇති විය.
එෆ් බී අයි ආයතනය එම දුරකතනයේ දත්ත ඉල්ලුවද සමාගම ඒවා ලබා දුනහොත් පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙන බවයි.
දිගින් දිගටම ඇපල් සමගම සමග දත්තවලට පිවිසෙන ආකාරය ලබා නොදීම නඩු මගින් අධිකරණය හරහා දත්ත ලබා ගැනීමට එෆ්බීයි උත්සායක කළද නඩුවේදී ද ඇපල් සමාගම එම දුරකතනයට පිවිසීම ප්‍රතික්ෂේප කරන ලදී.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එෆ්.බී.අයි හොර පාරෙන් හලෝ දත්ත ගනී