
සන්නද්ධ අපරාධ කල්ලි දෙකක් අතරේ පවතින දරුණු ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, එල් සැල්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එල් සැල්වදෝරය යනු ලතින් ඇමෙරිකාවට අයත් කුඩා රාජ්‍යයකි.
ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු යැයි ජනාධිපති නයිබ් බුකේලේ එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණු අතර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි.
අපරාධ කල්ලි සාමාජිකයන් අතර පැවැති ගැටුම් හේතුවෙන් ඉකුත් සති අන්තයේ පමණක් සැන් සැල්වදෝර් නගරයේ මියගිය ගණන 63 ක් බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එල් සැල්වදෝරයේ හදිසි තත්ත්වයක්