IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘‘එරිකා“ ඇමෙරිකාවට හානි කරයි

ඇමෙරිකාවට බලපෑ කුණාටු තත්ත්වයක් හේතුවෙන් දකුණු දිග කැරොලිනා හි ඇතැම් ප්‍රදේශ ගං වතුරින් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘‘එරිකා“ ලෙස නම්කැර ඇති මේ කුණාටුව නිසා  පැයට කිලෝ මිටර 130ක වේගයෙන් සුළං හමායන බව ද එරට කාලගුණ අංශ පවසයි.

නිවර්තන එරිකා කුණාටුව පසුගිය සෙනසුරාදා කියුබාව හරවා හමාගිය අතර කැරිබියන් දූපත් වල පිහිටි ඩොමිනිකා හි 20 දෙනෙක් සහ හයිටියේ එක් පුද්ගලයෙක් මරණයට පත්වුහ.

එරිකා දකුණු කැරොලිනාවලට අද දින 31 බලපැම් එල්ල කිරීමට පෙර පසුගිය සති අන්තයේ ෆ්ලොරිඩාවලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කරණ ලදී.

කුණාටු තත්වය ලබන බදාදා පමණ වනතෙක් ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වලට බලපෑම් එල්ල කරණ බව කාලගුන විද්‍යා අංශ අනතුරු අඟවා තිබේ.



අදහස් (0)

‘‘එරිකා“ ඇමෙරිකාවට හානි කරයි

ඉසුරන්දි Tuesday, 01 September 2015 07:07 AM

එරික්ලා ඔක්කොම එකයි බලන් යද්දී. (අ)

:       0       0

රන්ජන් Tuesday, 01 September 2015 02:31 AM

එරිකා කියන නම කැතයි මට නම්. නරකද අපේ රටේ දේශපාලකයෙකුගේ නමක් දැම්මා නම් (නි)

:       0       0

මොහාන් Tuesday, 01 September 2015 04:42 AM

ඔව් වෙන නමක් දැම්මා නම් හරි. (නි)

:       0       0

ගීතා Wednesday, 02 September 2015 12:58 AM

සුදුසු නමක් කියන්නද මම? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site