IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


එයාර් ඉන්දියා තවත් යානයක් ලෙඩ වෙලා

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් තවත් මගී ගුවන් යානයක් අද (17) ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ.අයි. 159 ගුවන් යානය මෙසේ අවලංගු කර ඇති අතර, මෙම යානය ද පසුගිය දා අනතුරට ලක්වුණු ගුවන් යානය ගුවන්ගත වූ සර්දාර් අවල්ලම්භායි පාටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සවස 3 ට පිටත් වීමට නියමිතව තිබුණි. මෙම යානය අනතුරට ලක්වූ යානය වෙනුවට යොදා ගැනුණු යානය වීම ද විශේෂත්වයකි.

මේ අතර, ඊයේ (16) හොංකොං සිට නවදිල්ලිය බලා පියාසර කරන්න වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක, සැක සහිත තාක්ෂණික දෝෂයක් ගුවනේදී වාර්තා කිරීමෙන් එය ආපසු හරවා ගිය බවත්, යානයට අනතුරක් සිදු නොවුණු බවත් වාර්තා විය.



අදහස් (0)

එයාර් ඉන්දියා තවත් යානයක් ලෙඩ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site