IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එබෝලා තව පැතිරෙයි

එබෝලා වෛරසය ඉතා අන්තරාකාරී තත්ත්වයකට පත්ව ඇතැයි ද එය මර්ධනය කිරීම සඳහා සියළු රටවල් ඒකරාශී විය යුතුයැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. දකුණු අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයටත් එබෝලා වෛරසය ව්‍යාප්තවී ඇතැයි ද දැනට එබෝලා ශරීරගතවූ පිරිස 2615 ක් ද ඉන් 1427 දෙනකු මියගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එබෝලා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගිය වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් 240ට එබෝලා වැළඳී ඇති අතර ඉන් හරි අඩක් එනම් 120ක් මියගියහ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එබෝලා මර්ධනය කිරීමට තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.



අදහස් (0)

එබෝලා තව පැතිරෙයි

සඳරැස් Wednesday, 27 August 2014 04:49 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේකත් මානව හිමිකම් ගොන්නට දාලා පිල්ලේ ලංකාවට එන්නේ නැතුව වාර්තාව හදනවා වගේ ක්‍රමයකට නවත්වාගන්න බැරිද දන්නේ නැහැ (නි)

:       0       0

ජයත් Wednesday, 27 August 2014 12:38 PM

මේක ලෝක ප්‍රශ්නයක් වෙලා දැන් අපේ රට දූපතක් නිසා මේකට වැට බඳින එක අමාරු නැහැ (අ)

:       0       0

සුජානි Thursday, 28 August 2014 04:43 AM

පිස්සුද ඔයාලට. නිකන් දෙනවනම් අපේ අය කැති පාරක් වුණත් කනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site