IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


එන්රික්ගෙන් ගිනස් වාර්තා දෙකක්

 ප්‍රසිද්ධ ගායක එන්රික් ඉලිගියාස් පසු ගිය දිනක ගිනෙස් වාර්තා දෙකකට හිමිකම් කියූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ වන විට සම්මාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබේ.

මෙම ජිනෙස් වාර්තා වලින් එකක් හිමිව තිබෙන්නේ "බිල්බෝර්ඩ්" වැඩසටහනේ ලතින් සින්දු අතරින් වැඩි වාරයක් අංක එකේ කේවල නිර්මාණය ලෙස තේරී පත් වීම හේතුවෙනි.

1995 සිට 2015 දක්වා ගීත 26ක් ඔහු ගායනා කර ඇත.

දෙවැන්න හිමිව තිබෙන්නේ "හොට් ලතින් සෝන්ග්ස්" වැඩසටහනේ වැඩිම කාලයක් අංක එකේ ගීතය ලෙස රැදී සිටීම නිසාය. 2014 මැයි 17 සිට 2015 පෙබරවාරි 25 දක්වා සති 41ක කාලයක් අංක එකේ ගීතය ලෙස එන්රික්ගේ බයිලන්දෝ ගීතය රැදී තිබිණ.

 කුඩා කලදී ගිනස් වාර්තා පොත නිතර කියවීමට ඔහු ප්‍රිය කළ බවටත් එම නිසා අද මෙවන් වාර්තා තැබීම සතුටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔහු අන්තර්ජාතික සම්මාන 10ක් ද දිනාගෙන තිබේ.



අදහස් (0)

එන්රික්ගෙන් ගිනස් වාර්තා දෙකක්

සනී Wednesday, 24 February 2016 06:53 PM

අපිට නම් එයාගේ වටිනාකමක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 24 February 2016 07:28 PM

මොහු දැක්කහම කාන්තාවන් තිසර පට ගළවා විසිකරන එක ගිනස් පොතට වාර්තාවෙලා නැද්ද? (නි)

:       0       0

කෝනාර Thursday, 25 February 2016 08:01 PM

නියමයිනේ! ඔන්න කොල්ලෝ.. (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 25 February 2016 01:08 PM

අර ලංකාවෙන් දුන් තනපට සම්මානයත් මේකට අයිතිද? (නි)

:       0       0

ඉන්දික Thursday, 25 February 2016 02:11 AM

තව වාර්තාවක් තියයි ළඟදීම. වැඩිම ජාත්‍යන්තර තිසරපට හිමිකරුවා ඔහුයි (නි)

:       0       0

බීනු Thursday, 25 February 2016 07:54 AM

අපිට කොයින්ද මෙහෙම වාසනාවක්? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 February 2016 07:58 AM

මොනවා වුණත් ඒ එයාගේ හැකියාව. හැමෝටම තිසරපට විසිවෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site