IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ යානය අවසන් වරට ගුවන්ගත වෙයි

ඇමෙරිකා අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයට සුවිසල් මෙහෙයක් ඉටු කළ ‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ ෂටලය පසුගියදා අවසන්වරට ගුවන්ගත කෙරිණි.  ඇමෙරිකානු ජනතාවට දැක ගැනීම පිණිස බෝයිං 747 ජෙට් යානයක පැටවූ එන්ඩෙවර් ෂටලය ලොස් ඇන්ජලීස් සහ සැන්ෆ‍්‍රැන්සිස්කෝ යන නගරවල ප‍්‍රසිද්ධ ස්ථානවලට ඉහළින් ගමන් ගත්තේය. 1992 දී පළමු වරට අභ්‍යාවකාශ ගත කරන ලද එන්ඩෙවර් ෂටලය මේ වන විට පෘථිවිය වටා වාර 4,700ක් ගමන් කර තිබේ. මෙම ෂටලය දශක දෙකක් පුරාවට කිලෝමීටර් මිලියන 185ක දුරක් අභ්‍යවකාශයේ සැරිසැරූ බව නාසා විද්‍යාඥයෝ පවසති.  



අදහස් (0)

‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ යානය අවසන් වරට ගුවන්ගත වෙයි

රවී Tuesday, 25 September 2012 08:53 AM

ලංකාවේ උගතුන්ට තැනක් නැති නිසා එයාලා රට හැරයනවා (නි)

:       0       0

ෂිෆාන් Tuesday, 25 September 2012 02:22 PM

අපිත් කොහොම හරි කරමු.(ස)

:       0       0

දිල්ශාන් Monday, 24 September 2012 04:46 PM

ඇත්තෙන්ම අති විශිෂ්ටයි! (නි)

:       0       0

දයා-සවුදි Monday, 24 September 2012 11:18 AM

ඇදහිය නොහැකි විශ්මිත කාර්යයක් ඉටුකළ ශටලයට ලොව කාගේත් ගෞරවය හිමිවනු ඇත. (නි)

:       0       0

සමන් කුමාර Monday, 24 September 2012 02:50 PM

මේ අය හදේ කොඩියකුත් හිටෙවුවලු නේද? (නි)

:       0       0

මධු Monday, 24 September 2012 06:22 PM

ඇමෙරිකාවට සදා ජය වේවා! (නි)

:       0       0

ඉන්දික Monday, 24 September 2012 12:00 PM

තාක්ෂනය දියුනුයි

:       0       0

මහින්ද Monday, 24 September 2012 12:14 PM

සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site