IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිය සමඟ සාකච්ඡුාවලට අපි සූදානම්

ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම හමුවේ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිය සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත්, පරමාණුක අවි තැනීම ‘මහා පාපකර්මයක්’ බවත් ඉරානය පවසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් කුමක් කීවත් තම න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ වී ඇත්තේ පරමාණු බෝම්බ තැනීම නොව රටේ බලශක්ති අර්බුදය විසඳා ගැනීම යැයි ඉරාන විදේශ ඇමැති පවසයි. විදේශ ඇමැති අලී අක්බාර් සාලේ මේ බව කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරුණු දක්වමිනි.



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිය සමඟ සාකච්ඡුාවලට අපි සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site