IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් නගොර්නෝ-කරබාක් පළාතට

අසර්බයිජාන හමුදා ප්‍රහාර හමුවේ ‘නගොර්නෝ කරබාක්’ පළාතෙන් පලා යන දහස් ගණනක් ආමේනියානු වාර්ගික වැසියන්ට අවශ්‍ය සහාය සහ ආරක්ෂාව ලබා දීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඉදිරිපත් වී සිටී.

සාම හමුදා සෙබළුන් ද සමඟ එම කණ්ඩායම ‘නගොර්නෝ කරබාක්’ පළාතට පැමිණි බවත්, ඔවුන්ට නායකත්වය දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙකු බවත් පැවැසෙයි. එක්සත් ජාතීන්ගේ නියෝජිකතයන් කණ්ඩායමක් මේ අයුරින් ‘නගොර්නෝ කරබාක්’ පළාතට පැමිණියේ වසර 30 කට පසුවය.

‘නගොර්නෝ කරබාක්’ යනු අසර්බයිජානයත්, ආමේනියාවත් අයිතිය ඉල්ලන පළාතකි. මෙම පළාත ආමේනියානු වාර්ගික වැසියන්ගේ නිජබිම ලෙස සැලකෙයි. කෙසේ නමුත් මේ වනවිට අසර්බයිජාන හමුදා ‘නගොර්නෝ කරබාක්’ පළාතේ ප්‍රදේශ රැසක් අල්ලාගෙන තිබේ. ඒ අනුව, වාර්ගික ආමේනියානු වැසියන්ගෙන් සියයට 80 ක පිරිසක් ආමේනියාව බලා පලාගොස් ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් නගොර්නෝ-කරබාක් පළාතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site