IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උමඟක් හාරා හිරෙන් පනින්න හැදූ අල් කයිඩා රැඳෙවියෝ කොටුවෙති

උමඟක් හාරා ඉරාක බන්ධනාගාරයෙන් පැන යෑමට අල් කයිඩා රැඳෙවියන් පිරිසක් ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට බන්ධනාගාරයේ නියාමකවරු ඊයේ (6) සමත් වූහ. අල් කයිඩා රැඳෙවියන් පිරිස පැන යෑමට උත්සාහ ගෙන ඇත්තේ අබු ඝරාබී බන්ධනාගාරයෙනි. ඉරාකයේ සිරගෙවලින් රැඳෙවියන් පැන යෑම සුලබ දෙයකි. ඊට හේතුව බන්ධනාගාරවලට නිසි  ආරක්ෂාවක් නොලැබීමය. ඉරාක ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වන අල් කයිඩා සාමාජිකයන් බොහෝ දෙනා බන්ධනාගාර ගත කර ඇති අතර සමහරු පොලිස් ස්ථානවල රඳවා සිටිති. තම සගයන් මුදා ගැනීමේ අරමුණින් අල් කයිඩා සටන්කාමීහු ඉකුත් සතියේ බැග්ඩෑඞ් නුවර පොලිස් මූලස්ථානයකට ද ප‍්‍රහාරයක් එල්ල කළහ.



අදහස් (0)

උමඟක් හාරා හිරෙන් පනින්න හැදූ අල් කයිඩා රැඳෙවියෝ කොටුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 32 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site