IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


උමගේ සිරවූවන් මුදා ගැනීමට ඔන්න මෙන්න

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගයක් තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමට ඉතා අසන්න යැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

බේරා ගැනීම සිදුවනු ඇත්තේ සිරවී සිටින කම්කරුවන් සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක්  විදීමෙනි. මේවනවිට එම සිදුර විදීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, පිරිස සිරවී සිටින ස්ථානයට ඇත්තේ අඩි 6 ක් පමණ දුරක් බවත් ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය පවසයි.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේය. එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කිරීමට නියමිතය. සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැනීම සිදුවනු ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

උමගේ සිරවූවන් මුදා ගැනීමට ඔන්න මෙන්න

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මකරකු වැනි සතකුගේ පොසිලයක්
2024 පෙබරවාරි මස 24 2202 0

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.


සඳට ගොඩබෑ යානයට අකරතැබ්බක්
2024 පෙබරවාරි මස 24 2882 0

ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ ’ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත.‍


බොම්බයි මොටයි තහනමක්
2024 පෙබරවාරි මස 23 461 0

ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක බොම්බයි මොටයි තහනම් කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.


මාර්ගෝපදේශ අනුගමනය කළොත් මරණ අඩුයි
2024 පෙබරවාරි මස 23 82 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ, යුරෝපා රටවල් අනුගමනය කරන්නේ නම් සෑම වසරකම වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ දෙලක්ෂ 38,000 ක් පමණ වළක්වා ගත හැකි බව යුරෝපා පර


සිංහයාගේත් ධේනුවගේත් නම වෙනස් කරයි
2024 පෙබරවාරි මස 23 2047 0

උතුරු බෙංගාල සත්වෝද්‍යානයේ සිංහයකුට සහ සිංහ ධේනුවකට යෙදූ නම් සංශෝධනය කරන ලෙස, කොල්කටා මහාධිකරණය, බෙන්ගාල ප්‍රාන්ත රජයට නියෝගයක් නිකුත් කර ඇතැයි ඉන්ද


නාසා යානය සඳට ගොඩබායි
2024 පෙබරවාරි මස 23 1532 0

ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්‍ර යානය, සඳට පතිත කෙරුණි.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 240 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 274 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 283 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site