IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උදරයෙන් අඬුබඩුත් එළියට

ඩර්ක් ෂ්රෝඩර් (74) ජර්මනියේ රෝහලකට ඇතුළත් කෙරුණෙ ඔහුගේ ජනනේන්ද්‍රිය ආශ්‍රිත පිළිකාවකට ප‍්‍රතිකාර ලබා ගැනීම සදහාය.වෛද්‍යවරුන් නිගමනය කළේ සැත්කම් මාලාවක්
අධාරයෙන් පිළිකාව ඉවත් කිරීමටය.

සැත්කම් මාලාව සාර්ථක වී ඩර්ක්ට නැවත සිය නිවහන වෙත යාමට හැකියාවද ලැබිණි.ඔහුට තවත් දිගු කාලයක් සුවසේ ජීවත් විය හැකි බවටද වෛද්‍යවරුන් සහතිකයක්ද දුනි.

නව පණක් ලබා නිවෙස වෙත ගිය ඩර්ක්ට ආපසු රෝහල් ගත වීමට සිදුවන්නේ උදරයේ වරින් වර ඇතිවන වේදනා නිසාය.උදරය කපා විවෘත කර බැලීමට වෛද්‍යවරුන් පෙළැඹෙන්නේ උදර වේදනාවට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට බැරි තැනය.

ඔවුන්ගේ පුදුමයට හේතු වෙමින් උදරයේ  රැදී තිබුණේ සැත්කම් කටයුතු වලදී භාවිතා වන මෙවලම් හා ආම්පන්න කිහිපයකි.ඒවා අතර ඉදිකටුවක් හා වෙලූම් පටි රෝලක්ද විය.

මේ සියල්ල උදරයෙන් පිටතට ගැනීමට සැත්කම් දෙකක් මුහුණ දීමටද ඩර්ක්ට සිදුවිය .සිදුවීම යට ගැසීමට තැත් කරන රෝහල් බලධරයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඩර්ක්ගේ පවුලේ උදවිය පවසයි.



අදහස් (0)

උදරයෙන් අඬුබඩුත් එළියට

රත්න Friday, 18 January 2013 02:08 PM

මෙහෙනම් ජනේන්ද්‍රිය කපලා දැම්මත් "දොස්තර හරි" කියයි . ලෙඩාට තමා නඩු. (ස)

:       0       0

හිරාන් Thursday, 31 January 2013 12:22 PM

ලංකාවේ දොස්තරවරු මීට වඩා හොඳයි (ස)

:       0       0

නිත්‍යා Saturday, 19 January 2013 03:17 PM

මෙහෙත් එහෙම සිද්ධියක් වුණා නේද මෑත කාලයේදී (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 95 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site