
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරියානු මාධ්‍ය පවසයි.
නායක කිම් ජොන් උන් අගය කරමින් ගැයෙන මෙම ගීතයේ, අපේ ආදරණීය පියාණන් සහ අපේ මහා නායකයා යනුවෙන් නායක කිම් ජොන් උන් වර්ණනා කෙරේ.
නායක ක් ම්ජොන් උන් වර්ණනා කරමින් මෙම ගීය පළමුවෙන් ගායනා කර ඇත්තේ, උතුරු කොරියානු පවුල් 10,000 ක් ඉදිකර ඒවා විවෘත කිරීමේ උත්සවයකට කිම් ජොන් උන් සහභාගී වී සිටි අවස්ථාවකදීය.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd