IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උතුරු දකුණු කොරියා ඇයිහොඳයිකම් අවසන්

දකුණු කෙරියාව සමඟ සියලු සබඳතා අවසන් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි.

තව දුරටත් දකුණු කොරියාව සමඟ එක්සත්ව කටයුතු කළ නොහැකි බවත්, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා දකුණු කොරියාව බවත් නායක කිම් ජොන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

නායක කිම් ජොන් උන්​ මේ බව පැහැදිලි කළේ, දකුණු කොරියාව සමඟ සබඳතා පැවැත් වූ සියලුම රාජ්‍ය ආයතන වසා දැමීමට නියෝග කරමිණි.

දකුණු කොරියාව සමඟ ඕනෑම අවස්ථාවක යුද වැදීමට උතුරු කොරියාව සූදානම් බවත්, එසේ යුද වැදීමට උතුරු කොරියාව කිසිම අවස්ථාවක පසුබට නොවන බවත් නායක කිම් ජොන් උන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

උතුරු සහ දකුණු කොරියාව යනු එකම රාජ්‍යයකි. එය රටවල් දෙකක් ලෙස දෙකඩ වූයේ 1953 කොරියානු යුද්ධයෙන් පසුවය. දෙරටේම සිටින්නේ එකම ජාතියයි. 1953 යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු කොරියාව හෝ දකුණු කොරියාව හෝ මෙතෙක් සාම ගිවිසුමක් අත්සන් කර නැත.



අදහස් (0)

උතුරු දකුණු කොරියා ඇයිහොඳයිකම් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 95 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site