
ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දකුණු කොරියානු රජය මේ බව නිවේදනය කළේ එරට බුද්ධි අංශ වාර්තා පාදක කර ගනිමිනි.
මේ වනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ යුද උණුසුමක් නිර්මාණය වී ඇත.
උතුරු කොරියාව, දකුණු කොරියාවට දේශසීමා හරහා සම්බන්ධ මාර්ග පුපුරුවා විනාශ කර ඇතැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1524
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්