
දේශසීමා හරහා දකුණු කොරියාවට අයත් භූමියට පැමිණීමට උත්සාහ කළ උතුරු කොරියානු සෙබළුන් පිරිසකට වෙඩි තබා ආපසු හැරවීමට දකුණු කොරියානු හමුදා සමත් විය.
‘දේශසීමාවේ ආරක්ෂාවට යොදවා සිටින උතුරු කොරියානු සෙබළුන් පිරිසක් අපේ භූමියට ඇතුළු වීමට තැත් කළා. අප එම අවස්ථාවේදී ඔවුන්ට වෙඩි තැබුවා. ඔවුන් පසුබැස ගියා.’ යැයි දකුණු කොරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කොරියානු යුද්ධය පැවැතියේ 1950 සිට 1953 වසරේදීය. අද උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන්වී සිටින්නේ එකම ජාතියකි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කොරියා සෙබළුන්ට දකුණු කොරියාවෙන් වෙඩි