IMG-LOGO

උතුරු කොරියා රොකට්ටුව කඩාවැටේ

ඇමෙරිකාව ද ඇතුළු කලාපීය රටවල් රැසක විරෝධය මැද උතුරු කොරියාව ඉකුත් සිකුරාදා (13) මතභේදයට ලක් වූ ඔවුන්ගේ රොකට්ටුව ගුවන් ගත කළ ද ගුවන් ගත වී මිනිත්තු කීපයකින් එය පුපුරා කැබැලිවලට කැඞී කහ මුහුදට පතිත විය. උතුරු කොරියාව එම රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උත්සාහ කළේ ඔවුන්ගේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ 100 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙනි. රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට තමන් සූදානමින් සිටින බව සති කිහිපයක් තිස්සේ උතුරු කොරියාව පැවැසුව ද ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය තරයේ කියා සිටියේ උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලන බවය. තම ගුවන් සීමාවට ඇතුළු වුවහොත් රොකට්ටුව පහරදී බිම හෙළන බවට දකුණු කොරියාවත් ජපානයත් අනතුරු අඟවා තිබුණු අතර ඔවුන්ගේ ප‍්‍රති මිසයිල ආරක්ෂක පද්ධති සකී‍්‍රය කෙරුණි.



අදහස් (0)

උතුරු කොරියා රොකට්ටුව කඩාවැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site