
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරියානු මාධ්‍ය පවසයි.
නායක කිම් ජොන් උන් අගය කරමින් ගැයෙන මෙම ගීතයේ, අපේ ආදරණීය පියාණන් සහ අපේ මහා නායකයා යනුවෙන් නායක කිම් ජොන් උන් වර්ණනා කෙරේ.
නායක ක් ම්ජොන් උන් වර්ණනා කරමින් මෙම ගීය පළමුවෙන් ගායනා කර ඇත්තේ, උතුරු කොරියානු පවුල් 10,000 ක් ඉදිකර ඒවා විවෘත කිරීමේ උත්සවයකට කිම් ජොන් උන් සහභාගී වී සිටි අවස්ථාවකදීය.
(එන්.ඩී.ටීවී)
2025 ඔක්තෝබර් මස 08
1717
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්