උතුරු කොරියානු හමුදාව පෘථිවි කක්ෂයේ රැඳවීමේ අරමුණින් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිපදවමින් සිටී.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එම චන්ද්‍රිකාව නිපදවන හමුදා පර්යේෂණාගාරයට ගොස් චන්ද්‍රිකාව නිපදවන ආකාරය අධීක්ෂණය කළේය.
මෙම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ රැඳවීමෙන් පසු සතුරන් ගැන පහසුවෙන් ඔත්තු බැලීම කළ හැකි බවත්, සතුරු උවදුරු කල්තියා හඳුනා ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරු කොරියා නායකයා චන්ද්‍රිකාව අධීක්ෂණයට යයි