උතුරු කොරියාව යළිත් වරක් දිගුදුර මිසයිල නිපදවමින් සිටින බව චන්ද්‍රිකා තාක්ෂණික ඡායාරාප ඔස්සේ ඇමෙරිකාව අනාවරණය කර ගනී.
මේ සම්බන්ධයෙන් පසුගිය මාසවලදී උතුරු කොරියානු ජනපති කිම් ජෝ උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරු අතර පැවති සාකච්ඡාවලදී ප්‍රගතියක් නොලැබිණි.
‘අපි උතුරු කොරියාව ඉතා සමීපව නිරීක්ෂණය කළෙමු. නමුත් අපිට ඒ ගැන කතා කිරිමට තරම් වැටහීමක් නැති බව ’ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
පසුගිය ජුනි මාසයේ සිංගප්පූරුවේ පැවති රැස්වීමක දී කොරියානු අර්ධද්වීපයේ සම්පුර්ණයෙන්ම න්‍යෂ්ටික ආයුධ ඉවත් කිරිමට ට්‍රම්ප් හා කිම් එකඟ විය. එහිදී කිම් ජෝ උන් විසින් මිසයිල පරීක්ෂණ පහසුකම් නතර කිරිමට යෝජනා කළේය.
(ද ගාඩියන් ඇසුරෙනි)
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උතුරු කොරියාව යළිත් දිගුදුර මිසයිල නිපදවයි