IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු කොරියාව මිසයිල ආරක්ෂක පද්ධතිය සවිමත් කරයි

ඇමෙරිකාවෙන් හෝ දකුණු කොරියාවෙන් ගුවන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා සූදානම් වනු පිණිස සියොල් නුවර ආසන්නයේ ස්ථානගත කර ඇති ගුවන් යානා නාශක මිසයිල ප‍්‍රමාණය වැඩි කිරීමට උතුරු කොරියාව පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගොඩබිම සිට ගුවනට කිලෝමීටර 300ක් දුරට යැවිය හැකි එස්.ඒ.5 නමැති මිසයිල පියොංයෑන්ග් ප‍්‍රදේශයේ ස්ථාන ගත කර ඇති බව වාර්තා වේ. 2000 වසරේදී මිසයිල දෙකක් පියොංයෑන්ග් ප‍්‍රදේශයේ ස්ථාන ගත කර තිබූ අතර එම ප‍්‍රමාණය වසර 2010 වන විට 40 දක්වා ඉහළ දැමීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය.



අදහස් (0)

උතුරු කොරියාව මිසයිල ආරක්ෂක පද්ධතිය සවිමත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site