
උතුරු කොරියාව ප්‍රබල බලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. යුද ශීර්ෂයක් ද සවි කළ හැකි මෙම බැලැස්ටික් මිසයිලය ‘වාසොංග් 15’ යනුවෙන් නම් කර ඇත.
බලැස්ටික් මිසයිලයක් යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිලයකි. උතුරු කොරියා හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මිසයිල අත්හදා බැලීම සාර්ථක බවත්, ‘වාසොංග් 15’ මිසයිලය යොදා ගනිමින් ඇමෙරිකාවට පවා ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ඇති බවත්ය.
උතුරු කොරියන් හමුදාව ‘වාසොංග් 15’ මිසයිලය අත්හදා බැලුවේ එය එරට නැගෙනහිර වෙරළ තීරයේ සිට ජපන් මුහුද දෙසට විදීමෙනි. උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම ජපානයටත් දකුණු කොරියාවටත් තර්ජනයක් වූ බව ද පැවැසෙයි. මිසයිලය අත්හදා බැලීම අධීක්ෂණයට, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද එක් වී සිටි බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු කොරියාව ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි