උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට පොළොඹවා ගන්න උත්සහ ගන්නේ ඇමෙරිකාව යැයි ඉරාන හමුදාපති මෙෂූඞ් ජසායේරී චෝදනා කරයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන නිරන්තරයෙන් විවේචනය කරමින්, සම්බාධක පනවමින්, තම මිතුරා වන දකුණු කොරියාව සමඟ එක්වී ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වමින් ඇමෙරිකාව උතුරු කොරියාවට කෙණෙහලිිකම් කරන බව ද ඉරාන හමුදාපති වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකාව උත්සහ ගන්නේ චීනයෙන් එල්ල වන අභියෝග හමුවේ ආසියා කලාපයේ සිය බලය තහවුරු කර ගැනීමට උතුරු කොරියාව දකුණු කොරියාව සමඟ යුද්ධයකට පටළවා චීනය උතුරු කොරියාවේ සහායට ආ විට චීනයට පහර දීමට ඇමෙරිකාව එම යුද්ධය නිමිත්තක් කර ගනු ඇති බවටත් ඉරාන හමුදාපති ජසායේරී පවසයි.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මීට පෙර යුද්ධයක් පැවැතියේ 1950 වසරේ සිට 1953 තෙක් කාලයේදීය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට පොළොඹවා ගන්න හදන්නේ ඇමෙරිකාව
සිල්වා Thursday, 11 April 2013 08:36 PM
ඇයි අසල්වැසි පුංචි කියුබාවට ඇමරිකාව තර්ජන නොකර ඈත රටවලට තම හයිය පෙන්වන්නේ. ඔවුන්ගේ යුධ ශක්තිය අපට හිතාගත හැකියි.(නදී)
ධනුෂ්ක Thursday, 11 April 2013 12:52 PM
ඔහුගේ කතාව සම්පුර්ණ ඇත්ත... (ස)
ප්‍රියංක Saturday, 13 April 2013 06:43 AM
ඇමරිකාව මේ කාලයේ ඔය වගේ වැඩ තමයි කරන්නේ (නි)
චමින්ද Thursday, 11 April 2013 07:33 AM
ඔව් ඇමරිකාව තමයි අවශ්‍යතාවය... (නි)