IMG-LOGO

උතුරු කොරියාව තවත් ඩ්‍රෝන යානයක් අත්හදා බලයි

උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ටික බලැති ඩ්‍රෝන යානයක් මුහුදේ අත්හදා බැලුවේය. උතුරු කොරියාව මෙම ඩ්‍රෝන යානය නම් කර ඇත්තේ ‘හෙයිල් 2’ යන නමිනි.

මීට පෙර අත්හදා බැලුවේ ‘හෙයිල් 1’ ඩ්‍රෝන යානයයි. කොරියන් බසින් මෙහි අර්ථය සුනාමිය යන්නය. මුහුද යටින් ගොස් සතුරු ඉලක්ක වෙත පහර දීමට මෙම ඩ්‍රෝන යානා නිපදවීම සිදුවෙයි.

‘හෙයිල් 2’ ඩ්‍රෝන යානය, අත්හදා බැලීමේ දී කිලෝ මීටර් 1,000 ක දුරක් ගමන් කළ බව ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියාව තවත් ඩ්‍රෝන යානයක් අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 613 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site