උතුරු කොරියාව කෙටිදුර මිසයිල දෙකක් ගුවන්ගත කළ බව දකුණු කොරියාව පවසයි.
මෙම මිසයිල දෙක උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළේ වොන්සන් වෙතින් මුදාහැර ඇති අතර ඒවා කිලෝමීටර් 430ක් පමණ ගමන් කර මුහුදට පතිත වී ඇතැයි පැවසේ.
ඇමරිකාව හා දකුණු කොරියාව එක්ව යුද අභ්‍යාස පැවැත්වීමට විරෝධය පළකිරීමක් ලෙස මෙම මිසයිල අත්හදා බැලීම සිදුකරන්නට ඇතැයි විචාරකයෝ පවසති.
උතුරු කොරියානු නායකයා ඇමෙරිකානු ජනපතිවරයා සමඟ පසුගිය මාසයේ පැවැත්වූ සාකච්ඡා වලින් පසුව මිසයිල අත්හදා බැලීමක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව කෙටිදුර මිසයිල දෙකක් යවයි