උතුරු කොරියාව, සතු ආයුධ තොගයක් අලූත් වැඩියාව සඳහා තමන්ට ලබා දුන් බව කියුබා රජය ඊයේ (17) පැවැසීය.
කියුබා රජය මේ බව කියා සිටියේ, පැනමාවේදී උතුරු කොරියාවට අයත් නැවක් අත්අඩංගුවට ගැනීමට පැනමා ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමඟය. නැවේ තිබී මිසයිල කොටස් තොගයක් හමුවිණි.
නැව අත්අඩංගුවට ගත්තේ කියුබාවේ සිට ආපසු උතුරු කොරියාව බලා යාත‍්‍රා කිරීමට උත්සහ කරද්දීය.
උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් එරටට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක නිසා ආයුධ ප‍්‍රවාහනය කිරීමට හැකියාවක් නැත.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු කොරියාවේ ආයුධ කියුබාවට