ඇමෙරිකාවට අයත් හවායි දුපතේ හමුදා කඳවුරුවලට පහර දීමේ අරමුණින් තම අවි ආයුධ ස්ථාන ගත කර ඇති බවට උතුරු කොරියාව කරන අනතුරු ඇඟවීම් සුළුකොට නොතකන බව ඇමෙරිකාවත් දකුණු කොරියාවත් පවසයි.
උතුරු කොරියාවෙන් එල්ල වන ඕනෑම අභියෝගයක් ජයගැනීමට තමන්ට හැකි යැයි
ඇමෙරිකාවත් දකුණු කොරියාවත් පවසා ඇත.
ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවූයේ, ඇමෙරිකාව දකුණු කොරියාව සමඟ එක් වී යළිත් වරක්
ආරක්ෂක ගිවිසුමකට අස්සන් තැබීමත් සමඟය.
දකුණු කොරියාව යුද්ධයකට මැදි වූවහොත් අතිරේක බලසේනා ලබාදීමට ඇමෙරිකාව එම ගිවිසුමෙන් සිය එකඟතාව පළ කළේය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම් සුළුකොට තකන්නේ නෑ
ගාමිණි Saturday, 30 March 2013 09:30 PM
එහෙම සුළුවෙන් හිතන්න එපා (දී)