IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


උතුරු කොරියාවෙන් තවත් හිතුවක්කාර වැඩක්

බැල්ස්ටික් මිසයිල ඉලක්ක කර විදින යන්ත්‍රයක් උතුරු කොරියාව අත්හදා බලා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

උතුරු කොරියා ජනපති කිම් ජොන් උන් මෙම මිසයිල අත්හදා බැලීම නිරීක්ෂණය කළේය.

මෙමගින් ඇමරිකා එක්සත් ජනපදයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි බව උතුරු කොරියාව තහවුරු කැර ඇත.

පසුගියදා ජාත්‍යන්තරයේ කීම නොඅසා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් උතුරු කොරියාවට ආර්ථික සම්බාධක ද පැනවිණි.



අදහස් (0)

උතුරු කොරියාවෙන් තවත් හිතුවක්කාර වැඩක්

සංජීව Sunday, 10 April 2016 01:27 PM

දැන් ඇමරිකාව මිසයිල අත්හදා බලන්නේ කාගෙන් අහලද ? (බ)

:       0       0

ඩෙන්සිල් Sunday, 10 April 2016 04:48 AM

නියම,කෙලින් වැඩ කරන ජනපති කෙනෙක්.අනේ අපිටත් එහෙම කෙලින් වැඩ කරන ජනපති කෙනෙක් ඉන්නවනම්. තමන්ට හිතෙන හරිදේ කරන. (බ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 10 April 2016 11:08 PM

ඇමරිකාවට පුලුවන් නම් ඇයි උතුරු කොරියාවට බැරි? අපේ රට වගේ දෙකට නැමෙන්න එපා, බයනැතුව වැඩ කොරන්න. අපි ඔබ සමඟයි. තාප්පවල අපි ලියන්නම් උතුරු කොරියාවට අත නොතබනු කියා. (නි)

:       0       0

සරත් Monday, 11 April 2016 10:33 AM

කෙලින් වැඩ කරන ජනපති කෙනෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site