උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමේ මෙහෙයුම් අද(18) සිදු කළ බව විදෙස් පුවත් සේවා කියයි.
බැලස්ටික් මිසයිල එනම් ගුරුත්ව බලය යොදාගෙන එල්ල කරන මැදිදුර මිසයිලයක් උතුරු කොරියාවේ සුක්චොන් සිට කිලෝමීටර් 800ක් පමණ ඈතින් පිහිටි ජපාන මුහුද දෙසට එල්ල කැරිණි.
පසුගිය ජනවාරි 4 වැනිදා උතුරු කොරියාව සිය හතරවැනි න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදුකළ අතර එයට ලොව පුරා දැඩි විරෝධයක් ද එල්ලවිය.
උතුරු හැංග්හයි ප්‍රාන්තයේ සිට නැගෙනහිර කොරියාවේ පෙනින්සුලා දෙස මීට සතියකට පෙරද උතුරු කොරියාව මිසයිල දෙකක් එල්ල කළේය.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්
බමුණු Sunday, 20 March 2016 12:28 PM
ඇයි උතුරු කොරියාවට විතරක් ලොව පුරා දැඩි විරෝධය? ඇයි ඇමරිකාව මිසයිලයක් අත්හදා බැලීම කරවිට විරෝධ පල නොකළේ. උතුරු කොරියාව ඔය විරෝධ සත 5 කට ගණන් ගන්නේ නැතිව ඇමරිකාව දිහාවටම එල්ල කොරල අත්හදා බලන්න මම මුකුත් කියන්නේ නැහැ. (බ)
ගුණතිලක Monday, 21 March 2016 11:55 PM
මොනවාද බමුුණු මේ පවසන්නේ? නුඹේ නිවසට ඔය මිසයිලය එව්වොත් කැමතිද? ඔය එක මිසයලයක් එල්ල කළොත් වර්ග කිලෝමීටර් 30 ක් 40 ක් අලුවෙනවා. අනාගත පරම්පරාවම ඒවායේ පරමාණු කිරණ අරගෙන ඉපදෙන්නේ අංගවිකල වෙමින් (නි)