IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උතුරු කොරියාවත් චීනයත් අතර දුම්රිය ගමන් යළි ඇරැඹේ

උතුරු කොරියාව සහ චීනය අතර භාණ්ඩ දුම්රිය ගමන් යළි ආරම්භ විය. දෙරට අතර දුම්රිය ගමන් මාස 5 ක් තිස්සේ තාවකාලිකව නවතා දමා තිබුණේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙනි.

ඊයේ (25) චීනයේ ඩැංග්ඩොංග් දේශසීමා නගරයෙන් පිටත් වුණු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් උතුරු කොරියාවේ සිංයුයිජූ නගරය බලා පැමිණි බව වාර්තා වේ.

දුම්රිය ගමන් තාවකාලිකව නවත්වා දමනු ලැබුවේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය. ඊට හේතුව වූයේ ඩැංග්ඩොංග් නගරය ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසා දැමීමට චීන සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීමත් සමඟය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා, එරට ලොවෙන් හුදෙකලා කිරීමට උත්සාහ ගෙන තිබේ.

(රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියාවත් චීනයත් අතර දුම්රිය ගමන් යළි ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 475 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2224 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site