IMG-LOGO

උතුරු කොරියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක

උතුරු කොරියාව හිතුවක්කාර ලෙස ඉකුත් අපේ‍්‍රල් 13 වැනිදා රොකට්ටුවක් ගුවන් ගත කිරීමට උත්සාහ කිරීමට විරෝධය පළ කරමින්, එරට රාජ්‍ය සමාගම් කීපයකට එරෙහි ආර්ථික සම්බාධක  පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (3) තීරණය කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එම සම්බාධක පැනැවීම සිදු කළේ ඇමෙරිකාව, යුරෝපා සංගමය, දකුණු කොරියාව සහ ජපානය ද එක් කර ගනිමින්ය. උතුරු කොරියාවේ හිතවතකු වන චීනය ඊට විරෝධය පළ කර සිටියේය. හිතුවක්කාර අන්දමින් සිදුකරන න්‍යෂ්ටික කටයුතු හේතුවෙන් උතුරු කොරියාව ලොවට තර්ජනයක් වන බව පවසමින් උතුරු කොරියාව මට්ටු කිරීමට එම ආර්ථික සම්බාධක පැනැවූ බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.



අදහස් (0)

උතුරු කොරියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක

තාමර Saturday, 05 May 2012 02:44 PM

චීනය හා ඇමරිකාව මේ හරහා ගැටුමකට......,

:       0       0

තරිදු Friday, 04 May 2012 04:50 PM

ඔන්න චීනයට ආයෙත් අවස්ථාවක්.....

:       0       0

සිසිර Friday, 04 May 2012 07:13 PM

විනාශයක් අත ළගයි වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 49 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 227 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site