IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


උතුරු කොරියානු හැකර්වරුන්ගේ වැඩ වරදී

උතුරු කොරියානු හැකර්වරුන් විසින් නිර්මාණය කර සිතියම් ගත කරන  ලද නීතිවිරෝධී පරිගණක ජාලපද්ධතියක්  කඩාකප්පල් කිරීමට  එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. 

 
හැකර්වරුන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හානිකිරීමටද උත්සහ දරා ඇති බව නිලධාරීහු පැවසූහ.  
 
තම රටට සැලකිය යුතු සයිබර් අවදානමක් ඇති බව සතියකට පෙර තමන් දැනගත් බවත් ඒ ඔස්සේ මෙහෙයුම් ආරම්භ කළ බවත් තම පරිගණක පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පියවර ගත් ඇමරිකානු බුද්ධි අංශය පැවසුවේය.  
 
 
(63226)



අදහස් (0)

උතුරු කොරියානු හැකර්වරුන්ගේ වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1668 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site