උතුරු කොරියානු නායක කිම් ජොං උන් විවාහ වූ බවත් ඔහුගේ අත ගත්තේ එරට ජනපි‍්‍රය ගායිකාවක වන රී සොල් ජූ බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
පසුගිය වසරේ තම පියා වූ කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු උතුරු කොරියාවේ නායකයා බවට පත් වූ උන් පසුගිය මාස කිහිපය තිස්සේ ඡුායාරූපවලට පෙනී සිටියේ සුරූපී තරුණියක ද
සමඟය. ඇය ඔහුගේ බිරිය බවත් කිම් ජොං උන් විවාහ වී ඇති බවත් පසුව හෙළිදරවු විය.
ඔහුට රී සොල් ජූ හමුවී ඇත්තේ ඇයගේ සංගීත ප‍්‍රසංගයක් නැරැඹීමට ගිය අවස්ථාවේදී බවත් දුටු පළමු දිනම දෙදෙනා අතරේ ආදරයනක් හටගත් බවත් මාධ්‍ය වාර්තා පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
උතුරු කොරියානු නායකයාට මංගල සීනු
ඉෂාන් Friday, 27 July 2012 06:55 PM
බොහොම හොදයි. දකුණු ආසියාවේ නායකයන්ටත් ආදර්ශයක් දෙන්න. පුලුවන්නම් ආසියාවේ ආශ්වර්යය වෙන්න බලන්න. (නි)
ප්‍රවීන් Friday, 27 July 2012 02:24 PM
හනේ හනේ හොරා..... කියන්නෙත් නැතුව බැන්දා නේද? (නි)
දයා Monday, 30 July 2012 01:28 AM
ඕකට තමයි කියන්නේ ගෑණුන්ගේ පින කුණු මුල්ලේ කියලා. (නි)
ෂෙරීෆ් Friday, 27 July 2012 04:16 PM
වාසනාවන්ත ගායිකාවක්. (නි)
ජයනාත් ප්‍රියන්ත Sunday, 29 July 2012 10:23 AM
සුබ මංගලම් (දී)