වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සීයා මෙන්ම උතුරු කොරියාව බිහි කිරීමේ පුරෝගාමියා ද වන එරට ප‍්‍රථම නායක කිම් ඉල් සුන්ගේ ඡන්ම දිනය ඉකුත් 14 වැනිදාට යෙදී තිබුණු අතර උතුරු කොරියානුවෝ එය උත්සව ශී‍්‍රයෙන් සැමැරූහ.
මාධ්‍ය වාර්තා කළේ නැටුම් ගැයුම් හා සැණකෙළිවලින් එම උත්සව වර්ණවත් වූ බවය. උතුරු කොරියාව මේ වනවිට අසල්වැසි දකුණු කොරියාව සමඟ යුද්ධයකට පැටැළීමට සූදානමින් සිටී.
නායක කිම් ඉල් සුන්ගේ ඡුන්ම දිනය නිමිත්තෙන් ඉකුත් 13 සහ 14 දිනයන් එරට ජාතික නිවාඩු දිනයන් ලෙස නම් කර තිබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
|
කිම් ජොං සුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වමින් |
|
සැණකෙලියට ඇතුළත්වූ නර්තන අංගයක් |
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරු කොරියානුවෝ කිම් ඉල් සුන්ගේ ඡන්ම දිනය උත්සවශී‍්‍රයෙන් සමරති
නිමලා Tuesday, 16 April 2013 03:27 PM
අනේ කිම් මල්ලියේ රටෙන් තුන් කාලකට වඩා දුප්පත් කමෙන් ඉදිද්දී අර මැරිච්ච මිනිස්සුන්ටත් තව කොටි ගණන් වියදම් කරනවා නේද?. ඕකද මාක්ස්වාදේ. ඔකද චොමියුනිස්ට් වාදේ. කාල් මාක්ස්, චේ ගුවේර හිටිය නම් බෙල්ලේ වැල දාගන්නවා.(නදී)
ගිමිණී Tuesday, 16 April 2013 02:37 PM
කිම් ජෝන් උන් පුතේ ,සීයාගේ ජන්ම දිනය සැමරුවට කමක් නැහැ. සතුරන් ඉන්න කාලේ ප්‍රසිද්ධ ජනහමු වලට යන්නේ ඉතාමත් ප්‍රවේසමෙන් හොඳේ.(නදී)