උතුරුදිග ඉන්දියාව භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ 5.2 ක් ලෙසය. භූමි කම්පාවෙන් හානියක් සිදු නොවිණි.
එසේ වුවත් එහි ප්‍රබලත්වය දිල්ලියට, පන්ජාබයට සහ හර්යානා ප්‍රාන්තයට දැණුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. උතුරු ඉන්දියාව භූ තැටි මායිමක් ආසන්නයේ පිහිටා තිබේ.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උතුරු ඉන්දියාවට භූමි කම්පාවක්