සතියකට වැඩි කාලයක් මුද්‍රණය නවතා තිබූ උගන්ඩාවේ ඩේලි මොනිටර් පුවත්පත නැවත මුද්‍රණය අරඹා තිබේ.
ජනරාල්වරයකු විසින් එවන ලදැයි සඳහන් ලිපියක් පළ කිරීම පත්තරය මුද්‍රණය නැවැත්වීමට හේතුවයි.
ලිපියෙන් කියවුණේ ජනාධිපති යොවේරි මුසවේනි තම පුත්‍රයා බලයට ගෙන ඒමට උත්සහ කරන බවයි.
ඊට එරෙහි වන්නන් ඝාතනය කරන බවද එහි ලියා තිබිණි.
ආයතනයේ රඳවා තිබූ පොලිස් නිලධාරීන් මේ වනවිට පිටව ගොස් ඇත.
ඩේලි මොනිටර් පුවත්පතට අනුබද්ධ ගුවන් විදුලි මධ්‍යස්ථාන දෙකක් මෙන්ම තවත් පුවත් පතක් ද වසා දමා තිබුණි.
2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
921
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උගන්ඩා පත්‍රයක් යළි මුද්‍රණය කරයි