උගන්ඩාවේ පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ රසිකයන් පිරිසක් ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් 30ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උගන්ඩාවේ බුලිසා දිස්ත්‍රික්කයේ සිට හොයිමා දිස්ත්‍රික්කය වෙත ඇල්බර්ට් විල හරහා බෝට්ටුව ගමන් කරමින් තිබී ඇත. පොලීසිය පවසන්නේ වුවමනාවට වඩා මිනිසුන් පැටවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ 45ක් පමණ ගමන්කර ඇති බවත් නවදෙනකුගේ සිරුරු සොයාගත් බවත් 15ක් බේරාගත් බවත් පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
659
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උගන්ඩාවේ බෝට්ටුවක් පෙරළී 30ක් මරුට