
බටහිර උගන්ඩාවේ පාසලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් 40 දෙනකු මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනා පාසල් සිසුන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාසලට පහර දුන්නේ ගිනි අවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ වූ ඒ.ඩී.එෆ්. ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් බව ආරක්ෂක අංශ පවසයි.
ප්‍රහාරයෙන් මියගියේ සහ තුවාල ලැබුවේ පාසල් නේවාසිකාගාරයේ සිටි සිසුවන්ය. ප්‍රහාරයෙන් අට දෙනෙකු තුවාල ලැබූ බව ද වාර්තා වේ.
ත්‍රස්තයන් පාසලට කඩා වැදී ඇත්තේ පාසල් ආහාර ගබඩාවේ ඇති ආහාර කොල්ල කෑමට යැයි උගන්ඩා රජය පවසයි. උගන්ඩාව යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයකි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උගන්ඩාවේ පාසලකට ප්‍රහාරයක්: 25 ක් මරුට