ඊසාන දිග චීනයට ඇද හැළෙන මහ වැසි සහ හදිසි ජල ගැලීම් හේතුවෙන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මහ වැසි හේතුවෙන් පළාත් රැසක නායයෑම් ද හටගෙන ඇති බවත් 36 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. වැඩිම හානි සිදුවී ඇත්තේ ක්විංග්හායි පළාතේ ඩටෝන්ග් ප්‍රාන්තයටය.
ගම්මාන රැසක් නායයෑමට හසුවී ඇති බවත්, පස් තට්ටු යට සිරවූවන් සොයා ආරම්භ කළ මෙහෙයුම්වලට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවත් පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඊසාන දිග චීනයට මහ වැසි: 16 ක් මරුට