IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඊශ්‍රායල අගමැතිට පාර්ලිමේන්තුවේ සහාය

ඊශ්‍රායලයට අසාධාරණයක් වන ආකාරයට, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමට තමන් ඉඩ නොදෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණයට, එරට පාර්ලිමේන්තුවේ බහුතර සහාය හිමිවී තිබේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇති එකම විසඳුම  ද්වී රාජ්‍ය විසඳුමක් බව ඇමෙරිකාවේ අදහසය. ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳා ගැනීම කළ යුත්තේ ඊශ්‍රායලය සහ අරාබි රටවල් එක් වෙමින් යැයි ඇමෙරිකාවේ විහ්වාසය වී තිබේ.

ඊශ්‍රායලයට අවාසි වන ආකාරයට පලස්තීනුවන්ට වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් තමන් කිසිදු පාර්ශ්වයකට කැමැත්ත පළ නොකරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ (නෙසට් සභාව) විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය පවා හිමිවුණු බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඊශ්‍රායල අගමැතිට පාර්ලිමේන්තුවේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site