IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඊශ‍්‍රායල හිටපු අගමැති ඉට්ෂාක් ෂමීර් මියයයි

සෙබළෙකු, ඔත්තුකරුවකු සහ නායකයෙකු ලෙස සිය ජීවිතකාලය ගත කළ ඊශ‍්‍රායල අගමැතිවරයෙකු වූ  ඉට්ෂාක් ෂමීර් (96) පෙරේදා (30) මිය ගියේය. ෂමීර් අගමැතිවරයකු ලෙස පළමු වරට බලයට පත් වූයේ 1983 වසරේදීය. ඒ අනුව වසරක කාලයක් අගමැතිවරයාව සිට 1984 වසරේදී ධූරයෙන් සමුගත් ෂමීර් සිය දෙවන ධූරකාලය සඳහා 1986 වසරේදී බලයට පත්ව 1992 දක්වා ඊශ‍්‍රායල අගමැති ධූරයේ කටයුතු කළේය. පෝලන්තයේ උපත ලැබූ ෂමීර් 1935 දී බි‍්‍රතාන්‍ය පාලනයට නතුව පැවැති පලස්තීනයට පැමිණි අතර මැදපෙරදිග යුදෙව් රාජ්‍යයක් බිහි කිරීමට පුරෝගාමියෙකු ලෙස කටයුතු කළේය. ඔහු මෙලෙස පලස්තීනයට පැමිණියේ සිය මව සහ පියා පෝලන්තයේදී නාසිවාදීන් අතින් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවය.



අදහස් (0)

ඊශ‍්‍රායල හිටපු අගමැති ඉට්ෂාක් ෂමීර් මියයයි

අජිත් Monday, 02 July 2012 11:57 AM

මේක ‍මීට කලින් වෙන්න තිබුණු දෙයක්

:       0       0

ලක්ෂාන් Wednesday, 04 July 2012 09:14 AM

මෙය ඊශ‍්‍රායලයේ මිතුරෙක් වුනාට පලස්තීන ජනතාවගේ හීන බලාපොරොත්තු නැති කරලා රටක් නැති කරලා අරාජිත කරන්න පාර කපපු කෙනෙක්නෙ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1911 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1522 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site