උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ඊශ්‍රායල සිසුවිය ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ ආයා මාසාවේ නැමැති 21 හැවිරිදි තරුණියකි. ඇයගේ සිරුර ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය අසලින් සොයා ගෙන තිබේ.
හාස්‍ය රසය සහිත සංදර්ශනයක් නරඹා නිවසට පැමිණෙන විට දී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි.
ඇය මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් තම සොහොයුරියට ද දන්වා ඇති බව බලධරයෝ පවසති. ඝාතනය කිරිමට පෙර ඇයව අපයෝජනය කර ඇති බව පොලිසිය පවසයි.
(28535)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායල සිසුවිය ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට
මහින්ද විරසිංහ Friday, 18 January 2019 10:22 AM
මත්කුඩුවලට අසුවුන අයට පසුවදාම කසපහර දිය යුතුයි.. ඵල්ලා මරන්න නම් මරණ දඬුවම පනතක් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කළ යුතුයි. ඵවැනි පනතක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. ජනපතිතුමා ජනතාව රවටමින් කාලය ගෙවාදමනවා..
pathiranaFriday, 18 January 2019 10:47 AM
මහින්ද මහත්තයා අපි දන්නා තරමින් ඕස්ට්‍රේලියාවේ ජනාධිපති කෙනෙක් නැහැ. ඔයා ලියන්නේ අපේ ජනාධිපති තුමා ගැන නම් එයාට නීති හදන්න බැහැ කොහොම හරි නීති හැදුවා කියමුකෝ... ඒ නීති ඕස්ට්‍රේලියාවට වලංගු වෙන්නෙත් නැහැ...