IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඊශ්‍රායල ප්‍රහාරවලින් 38 දෙනෙක් මියයති

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අල් ටූෆා දිස්ත්‍රික්කයේ සරණාගත කඳවුරක් වට කර ප්‍රහාර දෙකක් එල්ල කළේය. එම ප්‍රහාරවලින් මියගිය ගණන 38 කි.

ඊශ්‍රායල හමුදා පවසන ආකාරයට ඔවුන් මෙසේ පහර දුන්නේ හමාස් සංවිධානයේ මූලස්ථානයක් එහි පිහිටුවා තිබූ බැවිනි. අල් ටූෆා දිස්ත්‍රික්කයේ අල් ෂාති පළාතේ නිවාස රැසක් ද ඊශ්‍රායල හමුදාවේ ඉලක්කය වූ බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඊශ්‍රායල ප්‍රහාරවලින් 38 දෙනෙක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 201 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site