ඊශ්‍රායලයට අසාධාරණයක් වන ආකාරයට, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමට තමන් ඉඩ නොදෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණයට, එරට පාර්ලිමේන්තුවේ බහුතර සහාය හිමිවී තිබේ.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇති එකම විසඳුම ද්වී රාජ්‍ය විසඳුමක් බව ඇමෙරිකාවේ අදහසය. ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳා ගැනීම කළ යුත්තේ ඊශ්‍රායලය සහ අරාබි රටවල් එක් වෙමින් යැයි ඇමෙරිකාවේ විහ්වාසය වී තිබේ.
ඊශ්‍රායලයට අවාසි වන ආකාරයට පලස්තීනුවන්ට වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් තමන් කිසිදු පාර්ශ්වයකට කැමැත්ත පළ නොකරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ (නෙසට් සභාව) විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය පවා හිමිවුණු බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊශ්‍රායල අගමැතිට පාර්ලිමේන්තුවේ සහාය