ගාසා තීරයේ පලස්තීනුවන්ට එරහෙිව සිදු කරන අපරාධ සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරන බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාව් පෙට්‍රෝ පවසයි.
කොලොම්බියාව යනු ලතින් ඇමෙරිකා රටකි. ගාසා තීරයේ පලස්තීනුවන් අමු අමුවේ මියයෑම සම්බන්ධයෙන් සහ අසරණ වුණු පලස්තීනුවන්ට ලබා දෙන ආධාර නැවැත්වීමට සහ ආධාර ලබා දීම බාධා කිරීමට ඊශ්‍රායල රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් මෙම තීරණය ගත් බව ජනාධිපති ගුස්ටාව් පෙට්‍රෝ පවසා තිබේ.
කොලොම්බියා ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, පෙරේදා (මැයි පළමු වැනිදා) බොගෝටා අගනුවර මැයි දින රැලියකට එක් වෙමිනි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊශ්‍රායලය සමඟ ඇයිහොඳයිකම් අවසන්