(රොයිටර්* දකුණු ඊශ‍්‍රායල ගුවන් සීමාවට ඇතුළු වූ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට ඊශ‍්‍රායල ගුවන් හමුදාව පෙරේදා (6) සවස සමත් විය. ඩ්‍රෝන යානය හමාස් පාලනයෙන් යුත් ගාසා තීරයට ඉහළ අහසේ දකින්න ලැබුණු බව ඊශ‍්‍රායල ගුවන් හමුදා ප‍්‍රකාශිකා අවිතාල් ලෙයිබොවිච් පවසන්නීය. ප‍්‍රහාරයට ලක් වූ යානය පුපුරා විනාශ වූ බවත් සුන්බුන් නොගේව් කාන්තාරයට පතිත වූ බවත් ලෙයිබොවිච් වැඩි දුරටත් කියා සිටී. ඩ්‍රෝන යානයේ සුන්බුන් සොයා බැලීමට හමුදා නිලධාරීන් පිටත් කර යැවූ බවත් එය විදේශයක සිට ඊශ‍්‍රායලයට පැමිණි ඩ්‍රෝන යානයක් බවත් ඊශ‍්‍රායල විදේශ ඇමැති එහුඞ් බැරැක් පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ‍්‍රායලය නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් බිම දමයි
නාපාවල Monday, 08 October 2012 11:21 PM
මෙය ඊශ්‍රායලයේ කුමන්ත්‍රණයක්. අසල්වැසි මුස්ලිම් රටවලට චෝදනා කිරීමට වැයමක්. (නි)