IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඊශ්‍රායලයට ලෙසර් ආරක්ෂක පද්ධතියක්

අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, ඊශ්‍රායලය විසින් නිර්මාණයට කරනු ලැබූ ලේසර් ආරක්ෂක පද්ධතියක් ලබන වසරේ සිට රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවෙනු ඇතැයි පැවැසෙයි. මෙම නව ආරක්ෂක පද්ධතිය නම් කර ඇත්තේ, අයන් බීම් යනුවෙනි.

මෙය ද දැනට ඊශ්‍රායලය භාවිතයට ගන්නා අයන් ඩෝම් ආරක්ෂක පද්ධතිය හා සමාන වුවත්, ඊට වඩා තාක්ෂණයෙන් සුසැදිය. ඒ ලේසර් තාක්ෂණය භාවිතයට ගන්නා බැවිනි.

එහෙයින්, සියයට 100 ක් නිවැරදිව සතුරු මිසයිල සහ ඩ්‍රෝය ප්‍රහාරක යානා හඳුනා ගැනීමටත් ප්‍රතිප්‍රහාර එල්ල කර ඒවා සැණින් විනාශ කිරීමටත් හැකියාව ඇත. වසර ගණනක මහන්සියේ ප්‍රතිඵලයක් වන මෙම නව ලෙසර් ආරක්ෂක පද්ධතිය සඳහා ඊශ්‍රායලයට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් 500 ඉක්මවයි.



අදහස් (0)

ඊශ්‍රායලයට ලෙසර් ආරක්ෂක පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site